The Largerst Youtube Channel in Sri Lanka. It's ranked to second place.

 ශ්‍රී ලංකාවේ විශාලතම යූ ටියුබ් නාලිකාව දෙවන ස්ථානයට පත් වෙයි.


ශ්‍රී ලංකාවේ මෙතෙක් කල් තිබූ විශාලතම යූ ටියුබ් නාලිකාව වන ටීවී දෙරණ නාලිකාව අභිබවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් යූ ටියුබ් නාලිකාව ප්‍රථම ස්ථානයට පත් වෙයි.

                           

මේ වන විට ටීවී දෙරණ යූ ටියුබ් නාලිකාව සතුව ඇති සබ්ස්ක්‍රයිප් සංඛ්‍යාව මිලියන 2.3 ක් වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් යූ ටියුබ් නාලිකාව මිලියන 2.31 ක සබ්ස්ක්‍රයිප් ප්‍රමාණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවෙ මෙතෙක් කල් බිහි වූ විශාලතම යූ ටියුබ් නාලිකාව වීමට සමත් වී ඇත.

මෙහි ඇති ටීවී දෙරණ හා ශ්‍රී ලංකා ක්‍රිකට් යන වචන මත ක්ලික් කිරීමෙන් මෙම යූ ටියුබ් නාලිකා දෙකටම ඔබට පහසුවෙන් යාමට හැක.

Comments