The doctor who shot the students.

සිසුන්ට වෙඩි තැබූ වෛද්‍යවරයා.

ඇරැවුවල ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ පෙරේදා පස්වරුවේ සිසුන් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටින අතරතුරදී පන්දුව යාබද නිසකට ගොස් ඇති අතර නිවෙස් හිමියා හා දරුවන් අතර වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් කුපිත වූ නිවෙස් හිමියා නිවසේ තිබූ වායු රයිෆලයකින් සිසුන් වෙත වෙඩි තබා ඇත. එහිදී තුවාල ලැබූ 17 හැවිරිදි සිසුවෙක් කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර අතඩංගුවට ගත් සැකකරු මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයකි. මෙහිදී වෛද්‍යවරයා සියල්ලන්ටම කළින් පොලීසියට යාම විශේෂත්වයකි. සිද්ධිය දුටුවන් ප්‍රකාශ කරේ සිසුන් විසින් බැම්ම උඩ සිට ගල් ගසා ඇති අතර සිසුන් දිනපතා මෙම ක්‍රියාව කරන බවයි.

Comments

Post a Comment