Microsoft is trying to run Android apps through Windows

Windows හරහා Android Apps Run කිරීමට Microsoft ආයතනය උත්සහ කරයි.

Windows හරහා Android Apps Run කිරීමට Microsoft ආයතනය උත්සාහ‍යක යෙදෙන අතර මෙම මෙහි සියලුම Apps Download කිරීමට ඇත්තේ Microsoft Store මගිනි.

වර්තමානයේ බහුතරයක් දෙනා Android Games සහ Apps Download කිරීම සදහා ජංගම දුරකථනයක් භාවිත නොකර පරිගණකයට emulator භාවිතා කරයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පරිගණකයේ ඇති සියලුම උපාංග සාමාන්‍ය ජංගම දුරකථනයක ඇති උපාංග වලට වඩා හොද උපාංග වීමයි.

                   

මෙහි ප්‍රධාන හේතුව වන්නේ මේ වන විට බහුතරයක් දෙනා Microsoft Store භාවිතා නොකර Steam, Epic වැනි Store හරහා Games Download කිරීමයි. 

Comments