Skip to main content
Youtube monetization enabled to Sri Lanka (Sri Lankan best news in 2020) 😍
Youtube Monetization මෙතැන් සිට ශ්‍රී ලංකාවටත්
ශ්‍රී ලංකාවට මෙතෙක් කල් අහිමිව තිබූ Youtube Monetization මෙතැන් සිට Youtube සමාගම විසින් ශ්‍රී ලංකාවට සක්‍රීය කර ඇත.
මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ ශ්‍රී ලාංකිකයන් විසින් Youtube හි පළ කරන වීඩියෝ සදහා මුදල් ලබා දීමයි.
මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ Youtube නාළිකා පවත්වාගෙන යන සියලු දෙනා මෙම මුදල් ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇත්තෙ ඇමරිකානු, එංගලන්ත හා ඕස්ට්‍රේලියානු වැසියන් මුවාවෙනි. මෙරට Monetization සක්‍රීය වූ සියලුම Youtube නාළිකාවන් අයත් රට වශයෙන් ඇත්තේ මෙම රටවල් තුනෙන් එකකි. තවද මෙම Youtube Monetization රහසිගත ආකාරයෙන් සක්‍රීය කිරීම සදහා ශ්‍රී ලාංකිකයන්ට බොහෝ වෙහෙසක් දැරීමට සිදුව ඇත. කෙසේ වෙතත් 12/6/2020 වන මේ දිනයේ Youtube ආයතනය විසින් Youtube Monetization ශ්‍රී ලංකාව වෙත ලබා දීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයකි. මේ වන විට 2020 දී Youtube Monetization ලබා ගැනීම සදහා තම Youtube නාළිකාවට (Subscribe 1000ක හා Public Watchtime පැය 4000ක) සීමාව පසු කළහොත් ඔබගෙ චැනලයට කිසිදු වංචාවකින් තොරව පහසුවෙන්ම ශ්‍රී ලංකාව සදහා Youtube Monetization සක්‍රීය කරගත හැක. තවද මේ සදහා
✅ඔබෙගේ චැනලයේ වැඩියෙන්ම නැරඹුම්වාර ප්‍රමාණයක් ඇති වීඩියෝව සදහා Copyright නොතිබිය යුතුය.
✅ඔබගේ චැනලයේ අන්තර්ගතය කාලයෙන් කාලයට වෙනස්වී නොතිබිය යුතුය. එවිට ඔබට පහසුවෙන්ම Youtube Monetization ලබා ගත හැක.
Youtube පිළිබදව, තාක්ෂණික හා වීඩියෝ ක්‍රීඩා පිළිබදව දැන ගැනීම සදහා මෙහි ඇති "SL Lion Tech" වචනය මත Click කර අපගේ Youtube නාලිකාව වෙත ගොස් දැන්මම අපගේ SL Lion Tech Youtube චැනලය Subscibe කරන්න.
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
ReplyDelete